මුලින්ම කියන්න ඕනේ මේක මගේ පෟද්ගලික අත්දැකීමකින් කියන්නේ එක නිසා මේකේ ඇත්තම පසුබිම ගැනනම් මං හරියටම දන්නේ නෑ....මේකයි මට වුනේ මේ ලගදී දවසක් ෆිල්ම් එක බාගන්න මං 45 ක් reload එකක් දාගත්තා එත් එදා ෆිල්ම් එක බාගන්න බැරි වුණා කොහොම හරි 1.5GB වලින් මට පාවිච්චි කරන්න පුළුවන් වුනේ 400MB විතර මොනවා කරන්නද?....ඊට පස්සේ දවසේ මං තියෙන MB ගාන බැලුව මෙන්න බොලේ 400MB තියෙනවා ..එත් මට මතක නෑ මේකේ කලින් කොච්චර MB ගානක් තිබුනද කියල ...මොකද මං ඉතින් මේකට 25 reload දාලා දාලා මේකේ ඕන වෙලාවක 300MB විතර තියෙනවා....එත් ඔය වගේ මට දවස් කිහිපයක්ම වුණා ..ඊට පස්සේ මේක ගැන හරියට දැනගන්න ඕනේ නිසා ඊයේ මං මේක කරලා බැලුව මේකයි වුනේ ...
2010/12/01
45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල MB ගණන = 400 විතර
ඉතිරි MB ගණන = 1100MB විතර
පොතේ හැටියට මේ 1100MB 2014/12/01 රෑ 12 ට cancel වෙලා යන්න ඕනේ ....
2014/12/02
ඔන්න ඉතින් මං දෙයියනේ කියල මගේ ඉතිරිවෙලා තියෙන MB ගාන බැලුව, මෙන්න බොලේ 400MB තියෙනවා
වුන වැඩේ මොකක්ද කියල තේරෙනවා ඇති නේද ?...මේ වැඩේ මට හරි ගියේ නම් 45 reload කරලා එකෙන් 500MB වැඩ අඩු ගානකින් භාවිත කල අවස්ථා වල විතරයි....ඒ කිව්වේ!
45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල MB ගණන = 900
ඉතිරි MB ගණන = 600
මේ වගේ වුනොත් ඊට පස්සේ දවසේ MB ගාන බැලුවහම තිබුනේ 45 reload කරන්න කලින් තිබුන 13Mb විතරයි.....










