පරිගණකයේ තිබෙන සිංදු අහන්වනම් මේක තමයි ප්ලොයර් එක ආ...කිසිම අවුලක් නැතුව සුපිරිම Quality යෙන් සිදු අහන්න ඕන නම් මෙක දාගන්න.
VLC එකත් මතක් වෙනවා තමයි ඒත් VLC එක වඩාත්ම හොද ෆිල්ම්ස් බලන්නනේ... සිංදු අහන්වනම් මේක දාගන්න... දාගත්තම වෙනස තේරේවි...
දැක්කනේ.පහළින් ගිහින් බාගන්න..
Software Details :
- File Name - AIMP Player.
- File Size - 7.4 MB.
- Requirements - Windows Xp/Vista/7/8.8.1.
- License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..
All Right Reserved @ Aluthin.com- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
All Right Reserved @ Aluthin.com- Don't Copy Right -
Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.













