මේ මොනමගුලක්ද කියලා ඔන්න අද ආයිත් ක්රැක් එකත් එක්කම ජනෙල් 8 දීලා
දාන්ඩයි ආවේ.. සහර වුන්ට මේක ඇක්ටිව් කොරගන්ඩ බැරිව හරි ජංජාලෙක පැටලිලා..
සමහර ඇක්ටිවේටර් දාගෙන ඒවා දැම්මම මැෂිම ඔන් වෙන්නේ වත් නැති අවස්ථා මටත්
අහුවුනා... ඉතිං ඒ ඔක්කොටම බෙහෙතක් ලෙස වින්ඩොස් ෆුල් ජෙනුයින් එකම දෙන්ඩයි
මේ හදන්නේ....................
මැෂින් එකට ඔන් අවම Requirements ටිකත් දාන්දද.? මොකටත් දාමු අල්ත් අයටත් හෙදයිනේ.. මේකටත්කියලා.. කොකටත් තෛලය...............
----------------------------------------------------------------------------
Minimal Requiremints
Processor - 1Ghz > up
RAM - 32 bit (x86) - 1GB
64 bit (x64) - 2GB
Hard Space - 16 GB (32 bit)
20GB (64 bit)
Graphic Card එකතුත් දාගනින් බං.. එතකුට තමයි වගියට තියෙන්නේ..........
-------------------------------------------------------------------------------------------
(සැ.යු - මේක Torrent හරහා ඩවුන්ලොඩි කරන්න ඕන.....)
How to Download Via Torrent - (ඔයාලා ටොරි්න්ට් වලින් බාන්ඩ දන්නවා ඇතිනේද . .?)
මේ
කිලෝ බයිට් ගානේ ටොරින්ට් ෆයිල් එක බාගෙන ඊට පස්සේ ටොරින්ට් ඩවුන්ලොඩර් එක
බාගෙන මේ ෆයිල් එක ටොරින්ට් ඩවුන්ලොඩර් එක හරහා ඔන් කරාම හරි.
ටොරින්ට් ඩවුන්ලොඩර් එක ගන්ඩ www.utorrent.com වෙත යන්න.
02. *** Crack File එකත් පහළින් ගන්න.
03. *** මේ Crack File එක Un Zip කරන්න , Password එක
පහළින් ගන්න.














