ඔයාලා දන්නවානේ මේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා. මේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇපල් OS ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. ඇන්ඩොයිඩ් වල fonts install
කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.
ඉතිං මේකට විසදුමක් මම ගෙනාවා. ඒක තමයි මේක.Siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහාම සකසන ලද නොමිලේම දෙන සිංහල වෙබ්
බ්‍රව්සර් එකක්.මෙම බ්‍රවුසර් එක භාවිතා කරනවනම් සිංහල fonts ස්තාපනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ.
එසේම මෙම බ්‍රවුසර් එක ඔනෑම ඇන්ඩොයිඩ් සංස්කරණයක් සමගම වැඩ කරනවා. ඔන්න එහෙනම් ම්ක පහළින් Download කරගන්නකෝ...













