ඔන්න මචංලා අද මේ පොස්ට් එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ පට්ටම බ්ලොග් වැඩ කෑල්ලක් හොදේ . . ඔන්න මේ කුමයෙන් ඔයාලගේ බ්ලොග් එකට එන හැම කෙනාගෙම Mouse Point එක ලස්සනට වෙනස් කරන්න පුල්වන් . . දැන් අපි බලමුකෝ මේක කරන්නේ කොහොමද කියලා . . ඉස්සල්ලට මේ යට තියෙන ලින්ක් එකට ගිහින් ජාවා කේතය කොපි කර ගන්නකෝ . . . ඉතිරිය පහලින් කියවන්නකෝ . . .

// !- - Code by Aluthin.com - -! !- - Code by Aluthin.com - -!
දැන් මේ ජාවා කේතය ඔයාගේ බ්ලොක් අඩවියේ Dashboard - Layout වල තියෙන Add a Gadget වලට ගිහින් HTML/ JAVA SCRIPT කියන එක තෝරලා එහි Copy කරගත් කොඩ් එක Paste කරලා Save දෙන්න . . . එහි title එක මතක් කරලා හිස්ව තියන්න හරිය ? දැන් බලන්නකෝ වැඩේ ගතිද කියලා . . .
වැඩේ ගතිනම් ලයික් පාරක් . ෂෙයා පාරක් එහෙම දාගෙන යන්න හොදද / ග ගග ලෙසඩ් ආවොත් මගේ Facebook දාන්නකෝ .................












