Oයාලා වැඩි දෙනෙක් හදාගෙන ඉන්නේ ගූගල් එකවුන්ට් නේද. ඉතිං ඔයාලට
එන මේල්ස් ගැන එවලේම වින්ඩොස් පොප් අප් එකකින් දානගන්න ඔන නම් මෙන්න
බාන්ඩේ. දාගෙනම බලන්ඩකෝ..... සුප්පා තමා.. මමත් භාවිතා කරනවා කලින් ඉදලාම.
මේක ගැන කියන්ඩ හිතුනේ නොදන්න අයත් ඉන්න පුල්වන් නිසයි..
අපිට නිතරම ඊමේල් එකවුන්් එකට ලොග් වෙලා මේල් චෙක් කරන එක තවත්
එපා වෙනවනේ, ඒ වගේම ඒකට ටේටා යන ප්රමාණයත් වැඩිනේ. හොදම විසදුම මෙන්න.
පහළන් ඩවුන්ලොඩ් කැගන්න.
1 Mb onLy.....












