ෆෙස්බුක් එකේ විවිධ ආකාරයේ යාල්වෝ ඉන්නවනේ නේද . ? ඒ අතරේ අපිව Unfriend කරලා දාප් ුයත් ඉන්ඩ පුල්වන්. ඉතිං අපි අද බලමුකෝ ඒ කස්ටිය කවුද කියලා. ඔයාලා මේක බලන ක්‍රම දන්නවත් ඇති. මේකත් එක ක්‍රමයක්. මේකට නම් Google Chrome බ්‍රවුසර් එක ඕනි. ඔයාලා එය පාව්ච්චි කරවා කියලා මම හිතනවා. නැත්නම් ඉහලින් ඩවුන්ලොඩ් කර ගන්ඩ.
මෙම extension
එක ක්‍රෝම් වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends”
ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක්
තියනවා
ඔයාලට පෙනෙයි. unfriend කරපු අය මෙතනින් බලාගන්න පුළුවන් වෙනවා
එසේම ඔයා ගූගල් කොම් එකෙන් ලොග් වෙලා ඉන්න අතරතුර ඔයාව කවුරැ හෝ අන්ෆෙන්ඩ් කල විටම ඔයාට Massage එකක් ලැබෙනවා.
මේ extension එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. - Unfriend Notify for Facebook
මේ ලිපිය වැදගත් වුනානම් කොමන්ට් එකක් දාලා යන්ඩ. මොකක් හරි අවුලක් ආවානම් එක්ත් කොමන්ට් එකකින් දාන්ඩකෝ.