ඔයාලට ඪමේල් මගින් හෝ/ කුඩා චිප් එකක වුත් ගොනුවක් දාගෙන යායුතු අවස්ථා අනන්තව අහුවෙලා ඇති. අන්න ඒ වගේ වෙලායට වැදගත් වන මෘදෘකංගයක් තමයි අද මේ හද්න්වලා දෙන්න යන්නේ.... මෙම ගින් ඕනෑම විශාල දත්ත ගොනුවක් ඉතා කුඩාම ෆයිලයක් ලෙස Highly Compress කරගන්න පුලුවන්..
ඒ වගේම මෙලෙම Compress කරලා ෆයිල ්තැබීමේ වදලත්ම දේ වන්නේ, වයිරස් ආසාදනය වීම 80%ක්ම අවම වීමයි. ඒ නිසා ෆයිල් ආරක්ෂාකාරීම තබා ගැනීමට/Share කර ගැනීමටත් වැදගත්වේවි...
අපේ ඉතිං අනං /මනං කතා නෑ ඔන්න පහලින් බාගන්න..... වෙනත් Highly Compress මෘදෘකාංග වලට වඩා අපි දෙන මේ මෘදෘකංගය ටිකක් විශේෂ එකක්... This is a Highly Compress Software.
KGB විශේෂාංග :
- මුරපදය ගොනු ආරක්ෂා
- 10 වර්ගයේ සම්පීඩන මට්ටමේ
- SFX මොඩියුලය සහාය Windows සදහා පමණි.